10% OFF
Lankawe landesi – ලංකාවේ ලන්දේසි
රු891.00
ලන්දේසීන්ගේ මුල්ම ආක්‍රමණය සිදුවන විට සෙංකඩගල නුවර රාජධානිය කොට ලංකාවේ රජ වී සිටියේ පළමුවැනි විමලධර්මසූරිය (1594-1604) රජුය. ඔහු ක්‍රිස්තියානි ආගම ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කොට නැවතත් බුද්ධාගම වැළඳගත් අයෙකි.
ඔස්ත්‍රියාවේ දොන් ජුවන් නමින් සිට දොන් පිලිප්ගේ මරණින් පසු කන්ද උඩරට සිහසුන බලහත්කාරයෙන් පැහැර ගත්තේය. මොහු කොනප්පු බණ්ඩාර නමින් ද ප්‍රසිද්ධය. කන්ද උඩරට වැසියන් පෘතුගීසීන්ට විරුද්ධව මෙහෙයවා ජය ලැබ දෝන කතරිනා කුමරිය පැහැරගෙන සිහසුනට හිමිකම් ලබා ගත්තේය. 1597 දී විමලධර්මසූරිය මුළු ලංකාවේම රජු බවට පත් විය. ඔහුගේ එකම අභිලාෂය වූයේ පෘතුගීසීන් මුළුමනින්ම ලංකාවෙන් පන්නා දැමීමය.ලන්දේසීන් හවුල්කර ගත්තේ ඒ නිසාය.








Reviews
There are no reviews yet.