Keheli.lk

20% OFF

Lakdiwa andara – ලක්දිව අන්දර

රු400.00

මෙම ග්‍රන්ථය ජෝන් කාපර් 1854 දී රචිත pictures From The East නම් වූ කෘතියේ සිංහල පරිවර්තනය යි. ජෝන් කාපර් බොහෝ කාලයක් ශ්‍රී ලංකාවේ ගත කරන ලදි. එකල සමහර යුරෝපීය ජාතිකයන් ස්වදේශිකයන් සමඟ එදිනෙදා ගැවසී , ඒ ඇසුරෙන් ස්වදේශිකයන්ගේ සැබෑ ජීවිතය හඳුනා ගැනීමට වෑයම් කරන ලදි. ජෝන් කාපර් කළේත් එය ම යි. ඒ කාලය තුළ ඔහුගේ ලාංකීය ජීවිතේ වඩාත් ම කැමති මෙන් ම, වඩාත් මතකයේ රැඳී තිබූ සිදුවීම්, පසුව කුඩා ග්‍රන්ථයක් තුළ ගොනු කර ඇත. මේ නිසා ම රචනා කර ඇති කතා තුළින්, ආස්වාදනීය ගැඹුරු මානුෂිය සම්බන්ධකම්, අපට හඳුනා ගත හැකි ය. තවද ඔහු ඉතා ඉහළ භාෂා හැඩයකින් රචනා කර ඇති මේ කතා මාලාව, ඉතා අපූරු එකකි.

Reviews

There are no reviews yet.

Be the first to review “Lakdiwa andara – ලක්දිව අන්දර”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat