Keheli.lk

10% OFF

Kumarodaya palamuwana shreniya – කුමාරොදය පළමුවන ශ්‍රේණිය

රු405.00

අඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවනට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්.ඇස්.ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් – පෙළේ පළමුවැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින්, මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්‍රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී නව නිමාවකින් යුතුව මෙසේ ඔබ අතට පත් වෙයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Kumarodaya palamuwana shreniya – කුමාරොදය පළමුවන ශ්‍රේණිය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat