20% OFF
Kulagei sirakari -2 – කුලගෙයි සිරකාරි-2
රු632.00
හැමදාමත් පාරමී පත්තරේට ලියලා සතියකින් ඒ උණුසුම මැකිලා යද්දී එයා කියපු දෙයක් තමයි එයා ලියන හැම පත්තර පිටුවක්ම කඩවල තේ කොළ සීනී ඔතන්න ගන්න ඇති කියලා. ඒත් මං හිතුවා ඒ වචනවලට බය වෙන දවසක් කවදාහරි එයි කියලා. අද ඒ දේ ඇත්ත උනා. අද හැමෝම බය වෙලා. කිරි කලයට ගොම දාන ඇමති කවුද කියලා හැමෝම එක එකාගෙන් අහනවා.පාර්ලිමේන්තුව ඇතුලේ එක එකාට ඇඟිල්ල දික් කර ගන්නවා. එක එකාගේ පරණ කුණු එළියට එනවා.ඒ හැමදෙයක්ම ඇතුලේ මං දකින්නේ අම්මෙක්ගේ පළි ගැනීමේ වියරුව ශේන් පණටත් වැඩිය ආදරේ කරපු තාත්තෙක්ගේ ගෞරවය ආරක්ෂා කරන්න දඟලන දුවෙන්ගේ එකම අරමුණ. පාරා පුදුමාකාර කෙල්ලෙක් ඔයා එයාව නැති කරගත්තා ශේන්.”
Out of stock









Reviews
There are no reviews yet.