Keheli.lk

10% OFF

Kubala mati padamkala hati-කුඹලා මැටි පදම්කළ හැටි

රු855.00

***2021 ගොඩගේ අත්පිටපත් තරඟයේ ප්‍රශස්ත නවකතාව***

***2023 ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත නවකතාව***


ෂා…! තාත්ත කොයිතරම් ඈතට කල්පනා කරල ගන්න තීරණයක් ද බං ඒක. බලපං…! අදත් මං මේ මැටි වළේ මැටි කපනව. මොනතරම් දේවල් කරන්ඩ දඟලාපු මිනිහෙක් ද මං ආ? එක කාලයක් හෝටලේක වැඩ කෙරුව. ආය කාලයක් රටේ ආණ්ඩු පෙරළන්ඩ දැඟලුව. සමාජවාදී රාජ්‍යයක් ගොඩනගන්ඩ තමයි ඒ කාලෙ දැඟලුවෙ. පුඃ! ඕන් බලාපං.මං අදටත් මැටිකපනව. මේ අහපං… අපේ තාත්ත ගත්ත තීරණේ හරියටම හරි. උන්දැට අනාගතේ පෙනුණ. උඹ දැකල තියෙනවනේ මිනිස්සු ගස්වලට නඟිනව. ගහේ කොච්චර ඉහළට නැංගත් ගහේ ඉන්ඩ බෑනෙ. පහසු විදියකට ඉන්ඩනං ආපහු පොළොවට බහින්ඩ ම වෙනව. ගහෙන් බැහැල පොළොවෙ පය ගහනකොට ආයෙත් ඉන්නෙ ගහේ මුල, ඒක තමයි ලෝක ස්වභාවය. ඔන්න බලපං! මේ වික්ටර්ටත් උණේ ඒකම තමයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Kubala mati padamkala hati-කුඹලා මැටි පදම්කළ හැටි”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat