Keheli.lk

15% OFF

Kona – කෝනා

රු807.50

The Golden Island නම් කෘතිය
Denis Clark නම් ලේඛකයා අදින් වසර 75 කට පමණ පෙර ලියන ලද්දකි.එදා ශ්‍රී ලංකාවේ රමණීය පරිසරය මෙන්ම රට දැය බේරා ගැනීම සඳහා සටන් කළ වීරෝධාර රණවිරුවගේ ජීවන තොරතුරු ඩෙනිස් ක්ලාක් දුටු අන්දම මෙයින් විදහා දැක්වෙයි.ඒ හෙළ උරුමයත් සමගම ඔහු අපට දායාද කළ කෝනා, කඩොලා, ගාමිණී යන චරිත තවත් වසර ගණනාවක්ම අපේ හදවත් තුළ ජීවත් වනු ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “Kona – කෝනා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat