Keheli.lk

10% OFF

Kolambaya Saha Shanhaiya – කොළඹයා සහ ෂැංහයියා

රු405.00

ෂැංහයි මහාග්‍රපුරය අහසට ද පොළොව ට ද අභියෝග කරන පශ්චාත් නූතන ගෘහ නිර්මාණ ශිල්පයේ විසල් ප්‍රදර්ශනයකි. එය කොළඹ පමණක් නොව, දිල්ලියේ හා මුම්බායි නගරයේ සිහිනවල පමණක් තිබෙන යුගයකට අවතීර්ණ වී ඇත; එහෙත් ක්‍රමයෙන් විශාල වන පාරිසරික ප්‍රශ්න හා ඇති නැති පරතරය හා සසඳන විට ෂැංහයි ද කොළඹ හා සමාන ය.

මේ කෘතිය හුදෙක් කොළඹ හා ෂැංහයි අතර සිද්ධි දාමයක් නො වේ. එය අතීතය හා වර්තමානය පිළිබඳ කතාන්දරයක් මැදින් කොළඹ දේශපාලන චිත්‍රය පිළිබිඹු කරන්නකි. කතුවරිය ඉඟි කරන්නේ කොළඹ මෙගා පොලිස් සිහිනයේ මහා ප්‍රාකාරය ප්‍රජාතන්ත්‍රවාදය විය යුතු බව ය.

Reviews

There are no reviews yet.

Be the first to review “Kolambaya Saha Shanhaiya – කොළඹයා සහ ෂැංහයියා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat