15% OFF
Kokmote – කොක්මොටේ
රු935.00
ඇය ගංගාය.
විල්පත්තු කොමලිය දරාගෙන ඉන්නා ඒ සුන්දර ආත්මය නමින් ගංඟාය.දශක දෙකකට ආසන්න කාලයක් වාසභූමිය කොක්මොටේ කරගන්
ආත්මයේ සැනසීම සොයනා රූමනිය ගංගාය.
දුටු විට කෙනෙක් කම්පනයටත් භීනියටන් පත් කරනා බිහිසුණු පෙනුමක් හිමි ඇය, ඇයට ඒ තත්ත්වය උදා කල නරුමයාගේ අවසානය තෙක්ම යුක්තිය ඉල්ලා මහ වනයේ සැරිසරන්නීය.. මේ ඔබ දුටු විල්පත්තුවේ නොදුටු ඇයගේ කතාවයි.








Reviews
There are no reviews yet.