15% OFF
Kok tail – කොක් ටේල්
රු680.00
ජීවිතය, ආදරය, කලාව, දේශපාලනය මේ කිසිවක් තනි නැහැ. සියල්ල සාකල්‍යය (Holistic) යි. කවියටත් මෙය පොදුයි. ”කොක්ටේල්” කිහිප ආකාරයකින් ඒ සාකල්‍යතාව අනුගත කර ගන්නවා. මෙය, ලොව පුරා සිංහල බස හසුරුවන කවි කිවිඳියන් 81 කගේ නිර්මාණ දේදුන්නක්. අප දිවි ගෙවන පශ්චාත් යටත් විජිත ලංකාවේ චින්තනමය හරස් කැපුමක්. ඩිජිටල් යුගයේ මැජිකල් ලෝකයේ අද්දැකීම් සමුදායක්.
සිනාසෙන්නට, හඬන්නට, රසයෙන් මත් වන්නට හැකි නිර්මාණ රැසක් හරහා නූතන සිංහල කවියේ සක්‍යතා සහ එහි අනාගතය පිළිබඳ හැඟීමක් ලබා ගන්නට “කොක්ටේල්” කාව්‍යමය වයින් – නිසැකවම ඔබ උත්තේජනය කරනු ඇති.
Out of stock










Reviews
There are no reviews yet.