20% OFF
Klifad bangalawa-ක්ලිෆර්ඩ් බංගලාව
රු360.00
මීට වසර කිහිපයකට පෙර දිශාන් එම ඈතින් පෙනෙන බංගලාව දෙස බැලීමට පවා බිය වූයේය. ඒ එම බංගලාවේ විසූ වයසක මිනිසෙකු හිටි හැටියේ අබිරහස් ලෙස අතුරුදන් වූ නිසාවෙනි. එම කාල වකවානුවේ දිශාන් හසිත්ගේ කාමරයට පැමිණියේවත් නැත. ඒ ඔහුගේ කාමරයට එම බංගලාව හොඳින් දිස් වූ හෙයිනි. ඔහු සිතුවේ එහි වාසය කළ වයසක පුද්ගලයා මිය ගොස් ඒ මිනිසාගේ අවතාරය බංගලාවේ සැරිසරන නිසා හසිත්ගේ කාමරයට පැමිණිය හොත් එම අවතාරය තමන්ට පෙනේ යැයි සිතූ නිසාවෙනි. කෙසේ වෙතත් කාලයක් ඇවෑමෙන් බංගලාව දුටු විට දැනෙන බිය ඔහුගේ සිතින් පහව ගොස් තිබුණි. එය හුදු මිනිස් වාසයක් නොමැතිව පාළුවට ගිය. ගොඩනැගිල්ලක් බව ඔහුගේ සිත තේරුම් ගෙන තිබුණි. නමුත් එහි විසූ පුද්ගලයාට සිදුවුයේ කුමක්දැයි අදටත් අබිරහසකි.










Reviews
There are no reviews yet.