15% OFF
KGB meheyuma – KGB මෙහෙයුම
රු697.00
කීර්තිමත් හමුදා නිළධාරියෙකු වූ කර්නල් ස්කොට් ගේ අන්තිම කැමති පත්‍රයෙන් ඔහුගේ පුත් කපිතාන් ඇඩම් ස්කොට් ට මුද්‍රා තබන ලද රහස් ලියවිල්ලක් හිමිවෙයි.රුසියාවේ දැඩි ආරක්‍ෂක රැකවල් මැද තිබෙන,දේශපාලනික වශයෙන් අතිශය වැදගත්, 19 වැනි සියවසට අයත්, සාර් රජුගේ “ශාන්ත ජෝජ් සහ මකරා” නමැති චිත්‍රය ව්‍යාජ එකක් බව හෙලිවේ.ඓතිහාසික මෙන්ම දේශපාලනික වශයෙන්ද ඉතා වැදගත් “ශාන්ත ජෝජ් සහ මකරා” ගේ චිත්‍රයේ මුල්පිටපත සෙවීමට රුසියාව කේජීබී සංවිධානය යොදවයි.
මෙයට අමෙරිකාව සහ එංගලන්තය මැදිහත්වීම නිසා මෙය තුන් කොන් සටනක් බවට පත් වේ.
දේශපාලනික වශයෙන් වැදගත් වන මෙම කලා කෘතිය අවසානයේ සොයා ගනු ලබන්නේ
රුසියාවේ කේජීබී සංවිධානයද ?එසේත් නැත්නම් එංගලන්තය හෝ ඇමරිකාවද..? නො එසේනම් මෙය ඉතිහාසයට එක්වන රහසක් වේද..?









Reviews
There are no reviews yet.