10% OFF
Ketha Saha Pinketha – කෙත සහ පින්කෙත
රු1,800.00
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වශයෙන් දැනට සේවය කරන ආචාර්ය ඉෂංඛ මල්සිරි පේරාදෙණි විශ්ව විද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබඳ ශාස්ත්‍ර වේදී හා දර්ශනපති උපාධි දිනා ගත්තෙකි කැලණි විශ්ව විද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පශ්චාද් උපාධි ආයතනයෙන් ඔහු සිය දර්ශනසූරී උපාධිය හිමිකරගෙන ඇත. අභිලේඛන විඥානය, ඓතිහාසික උරුම කළමනා කරණය, පැරණි වාස්තු විද්‍යාව හා කලා ශිල්ප, මූලාශ්‍රය අධ්‍යයන, අර්ථකථනාත්මක පුරාවිද්‍යාව ඉෂංඛගේ වැඩි අවධානයකට ලක්වූ විෂය පරාස වෙයි. මෙම ග්‍රන්ථය ඔහුගේ නවවන ග්‍රන්ථ කරණය වන අතර, ඒ මගින් මෙතෙක් ඉතා සීමිත අවධානයකට ලක්ව පැවැති විෂය ක්ෂේත්‍රයක් වඩා පුළුල් සාකච්ඡාවකට යොමු කරවයි
Reviews
There are no reviews yet.