15% OFF
Katu padura sipa gathimi-කටු පඳුර සිප ගතිමි
රු382.50
ලංකාවේ රාජ්ය බලයට එරෙහි ව සන්නද්ධ කැරලි දෙකක් මෙහෙය වූ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ හා හිටපු නායක රෝහණ විජේවීර උලපනේ වතුයායක දී අත්අඩංගුවට පත්ව ඝාතනය වීමෙන් පසු ඔහුගේ බිරිඳ ශ්රීමති චිත්රාංගනී ප්රනාන්දු සිය දරුවන් පස් දෙනා ද කැටුව හමුදාවට භාර වූවාය.
හමුදා අත්අඩංගුවේ දී ඇය දුන් කට උත්තරයයි මේ.
ශ්රීමති චිත්රාංගනීගේ පවුල් පසුබිම, රෝහණ විජේවීර හමුවිම ඔහුගේ දේශපාලන කටයුතු, ජනතා විමුක්ති පෙරමුණේ අනෙක් දේශපාලන නායකයන්ගේ හා පාක්ෂිකයන්ගේ ක්රියාකාරකම් ජවිපෙ දෙවැනි කැරැල්ල සමයේ රටේ තත්වය ගැන මෙන් ම රෝහණ විජේවීරගේ ජීවිතයේ අවසන් දවස් කිහිපය ගැන ද මේ කට උත්තරයේ දී විස්තර කෙරෙයි.










Reviews
There are no reviews yet.