View cart “Sipum Sirum Keniththum-සිපුම් සීරුම් කෙනිත්තුම්” has been added to your cart.
10% OFF
Katha ahura – කතා අහුර
රු550.00 රු495.00
මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ කතා රීතියේ විකාශනය පිළිබිඹු කෙරෙන ‘කතා අහුර’ සිංහල සාහිත්‍යය සාහිත්‍යය උගන්වන ගුරුභවතුන්ට හා එය හදාරන සිසුන්ට විශේෂයෙන් ප්‍රයෝජනවත් වන ග්රන්ථයකි.
1924 වර්ෂයේ එළි දුටු පළමු ලාංකික යථාර්ථවාදී කෙටිකතා සංග්‍රහය වන ‘ගැහැනියක්’ ග්‍රන්ථයේ පටන් තිස් වසරක් තුළ වික්‍රමසිංහයන් අතින් ලියැවුණු කතා දහනවයක් මෙම කතා එකතුවේ අඩංගු වෙයි. මඩොල් දූව, අපේ ගම, රෝහිණී යන ග්රන්ථයන්හි එන රසභාව පූර්ණ කතාංග කිහිපයක් ද එක් වීම නිසා මේ කෙටිකතා සංග්‍රහය විචිත්‍ර බවින් අනූන ය.
‛කතා අහුර’ සංග්‍රහ කළ ලාල් ප්‍රේමනාත් ද මැල් මහතා විසින් වික්‍රමසිංහ සාහිත්‍ය මෙහෙවර අරභයා ලියන ලද අනගි පෙරවදන ද මේ පොතට ඇතුළත් ය.
Out of stock
Related products
- Add to cart
-
10% OFFRead more

Out of stock
-
10% OFFRead more

Out of stock
- Add to cart






Reviews
There are no reviews yet.