20% OFF
Kama irshya sapiniyage sapaya- කාම ඊර් ෂ්‍යා සැපිනියගේ සාපය
රු250.00 රු200.00
කෘතහස්ත පරිවර්තිකාවක වන රම්‍යා පුෂ්පලතා අමරසිංහගේ මේ කෙටිකතා සංග්‍රහයෙහි එන කෙටි කතා සියල්ලම ලෝකයේ ශ්‍රේෂ්ඨ කෙටිකතාකරුවන් විසින් ලියන ලද ඒවාය. ජීවිතයේ විවිධ පැතිකඩවල් නිරූපණය කරන විවිධ තේමාවලින් යුක්ත මේ කෙටිකතා ශ්‍රේෂ්ඨත්වයෙන් එක හා සමානය. මේ කෙටි කතා කියවීමෙන් ජීවිතය පිළිබඳ ගැඹුරු දැනුමක් ලැබිය හැකි අතරම තියුණු වින්දනයක්ද ලැබිය හැකිය. අපූර්,ව ජීවනාස්වාදයක් ලබමින් මේ කෙටිකතා සියල්ලම නවතාවෙන් යුතුව යළි යළිත් කියවිය හැකිය.
– කීර්,තිධර, විශ්ව සාහිත්‍ය පරිවර්තක
අක්මීමන කේ. ජී. කරුණාතිලක
Related products
-
20% OFFRead more

Out of stock
-
10% OFFRead more

Out of stock
-
10% OFFRead more

Out of stock
-
10% OFFRead more

Out of stock


Reviews
There are no reviews yet.