Keheli.lk

15% OFF

Kaleka ounda minisunwa sitiyoya – කලෙක ඔවුන් ද මිනිසුන්ව සිටියෝ ය

රු765.00

ළමා වියෙහි දී සමාජයේ පත්ලෙහි තැළෙමින් දුකම අනුභව කළ ද ඒ දුක පරයා අප්‍රමාණ වූ මානව දයාවෙන් ඉහළටම නැඟි ලේඛකයා ඔහු ය. සමාජයෙන් අනන්ත වූ පරිභවයන්, වෙනස්කම් ලද ද ඒ සියල්ලම වෙනුවෙන් පෙරළා සමාජ්යට ආදරය පිදූ ඔහු සමාජය වෙනස් කිරීමේලා මානවයා සතු අපරිමිත ශක්තිය ගැන විශ්වාසය තැබී ය. මිනිසා හට ආධාර කිරීම යනු සැබැවින්ම ඔහුට ඥානය ලබාදීම යයි ඇදහූ ඔහු සමාජයට ආදරය කළ යුතු මිනිසා ඒ වෙනුවට ඊට වෛර කරනා තත්ත්වයට ඇද වැටීම පිටුපස ඇති දේශපාලනය මනාව වටහා ගත්තේ පන්හිඳෙන් මෙන්ම විවිධ තලයන්හි ක්‍රියාකාරී වෙමින් සැබෑ අරගලකරුවකු වූවේ ය.
මේ එකතුවෙහි එන කතා අතරින් වැඩි කොටසක් මිනිසා තම තත්ත්වයෙන් පිරිහෙළා තිරශ්චීනයන්ට ද අන්ත තත්ත්වයට පත් කරනු ලබනා කොන්දේසි ගැන කරනු ලබනා සාහිත්‍යමය විග්‍රහයක් බවට පත්වෙයි.පෙරගමන්කරුවකු කාර්යයේලා සමාජය ලෙස වෙනස් කිරීමේ සිය කාර්යභාරය ඉටු කිරීමට
සාහිත්‍යකරුවකු හට ඇති හැකියාව මේ කතා තුළින් මනාව විශද වෙයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Kaleka ounda minisunwa sitiyoya – කලෙක ඔවුන් ද මිනිසුන්ව සිටියෝ ය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat