Keheli.lk

10% OFF

Kadukarayen pitamanwa කඳුකරයෙන් පිටමංව

රු675.00

මා නින්දට යද්දීද මගේ මනසේ ඇඳී තිබුණේ ඇගේ පියකරු වතය. ඇගේ ලස්සන පිළිබඳ මම ප්‍රථම වතාවට සිතන්නට පටන් ගත්තෙමි. ඇගේ කාරුණික භාවය, මෘදු බව සහ කඩිසර විලාසය මගේ හදවත පැහැර ගෙන තිබේ. අවසානයේ මම එක් දෙයක් තෙරුම් ගත්තෙමි. මගෙ හිත ඈ කෙරෙහි ආදරයෙන් බැඳී ඇතැයි, යන සිතිවිල්ල මට පිළිගැනීමට සිදු විය.

Reviews

There are no reviews yet.

Be the first to review “Kadukarayen pitamanwa කඳුකරයෙන් පිටමංව”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat