15% OFF
Kadu Walalu Mada-කඳු වළලු මැද
රු467.50
එළඹුන සෙනසුරාදා පියල් සඳුන්ගේ පවුල පියල්ගේ මව උදේ රැයින්ම වාහන දෙකකට නැගී මිණිපේ බලා පිටත්වූහ. සඳුන් රිය පදවාගෙන ඔපමණ දුරක් යාම කිසිවකු අනුමත කළේ නැත. සඳුන්ගේ රීය පැදවූයේ ඔහු හඳුනන සිරිසේනය. රිය මිණිපේ යන අතරමගදී පුරුදු විධියට හුන්නස්ගිරිය පාමුල පොල්අතු කඩෙන් හැලප කා තේ බීමට පිරිස අමතක කළේ නැත.එම පරිසරය අතිශය සුන්දරය. නිල්ල දැවටුණු කඳු මුදුන් රූටා හැළෙන දියදාරා කෙත්වතු තේ කහටවල සුවඳ හැලපවල රස අතිශය මිහිරිය. ඒ හැලප කෑමට දිලීප ප්රිය කළේය. නට නටා හැලප කෑ දිලීප තේ බී ඊළඟට කළේ පියල්ගේ රථයට නැගීමය.“අම්මි මං මේ කාර් එකේ යනවා හරි බරි ගැසුණු දිලීප පියල්ගේ රථයට ගොඩවිය. වරෙක පියල්ගේ උකුලට වී සුක්කානම කැරකැවීය. “එපා පුතා අපි කන්දෙන් පල්ලට ඩෝං වෙයි.”









Reviews
There are no reviews yet.