10% OFF
Kadu rali – කඳු රැළි
රු882.00
මහනුවර දෙවන රාජසිංහ රාජ්‍ය සමය පාදක කරගත් නවකතාවක් වන මෙහි ප්‍රධාන කතාව, සෙංකඩගල රාජ්‍යය වෙත දූත ගමනක් ගොස් ආපසු එමින් සිටියදී, නිල්ගලදී ඝාතනය වූ ගාලුකොටුවේ පළමු වන ඕලන්ද ආණ්ඩුකාර විලියම් ජේකබ් කොස්ටර්ගේ දරුවකු ඉන් වසර 20කට පමණ පසු සිය පියාගේ ඝාතනය වෙනුවෙන් රජුගෙන් පළිගැනීම සඳහා සෙංකඩගල වෙත පැමිණීම වටා ගෙතී ඇත. විලියම් කොස්ටර් දූත ගමනක් පැමිණීම මෙන්ම ඔහුව ඝාතනය වීමද සත්‍ය සිදුවීම් වුවද, ඔහුගේ දරුවකු පළිගැනීමේ අරමුණින් සෙංකඩගල පැමිණීම මුළුමනින්ම පරිකල්පනයකි.










Reviews
There are no reviews yet.