Keheli.lk

10% OFF

Kadalle aganthukaya-කැදැල්ලේ ආගන්තුකයා

රු1,692.00

වර්තමානයේ මධ්‍යම පාන්තික ඉහළ සමාජ ස්ථරයේ පවුල්වල තරගකාරී ජීවන රටාවක් නිර්මාණය වීමේ ප්‍රවණතාවක් බොහෝවිට දක්නට ලැබේ. මේ නිසා ස්වකීය ආත්මලාභය ගැන පමණක් සිතා කටයුතු කරන චරිත බිහිවීම නොවැළැක්විය හැකිය. කැදැල්ලේ ආගන්තුකයා’ නවකථාවට පසුබිම් වී ඇත්තේ එවන් කාලෝචිත වස්තු බීජයකි. සර්වවේදී දෘෂ්ටිකෝණයකින් දිග හැරෙන මෙම නවකථාව අඹු සැමි, දූ පුතුන්ගේ සම්බන්ධතා මෙන්ම මානව දූ අන්තර්ක්‍රියා ද ඉතා සියුම් ලෙස ප්‍රකට කෙරෙන අර්ථවත් ප්‍රබන්ධයකි.

Reviews

There are no reviews yet.

Be the first to review “Kadalle aganthukaya-කැදැල්ලේ ආගන්තුකයා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat