Keheli.lk

20% OFF

Jubelge kolloi jubelge kelloi – ජුබෙල්ගේ කොල්ලොයි ජුබෙල්ගේ කෙල්ලොයි

රු880.00

මව මිය ගිය විට,
පියා මහ ගෙදර තනි වෙලාය දූ දරුවෝ,
තම සිහින හඹා යාමට රටේ හැම තැන විසිරිලාය!!
මළ ගෙදර අවසන් වු මොහොතේ පටන්
නැවත පිටව යාමටය ඔවුන්ගේ හදිස්සිය
පියා මහගෙදර තනිවීම, ඔවුන්ගෙන් සමහරකට කිසිදු ගැටලුවක් නොවේ. නමුත් එක්වරම…
පියා සතුව ඩොලර්
දහස් ගණනක් ඇති බව
ඔවුන් සොයා ගනී. එතැන් පටන්
පියාව බලා ගැනීමට,.,
පියාව තමන් සමඟ
රැගෙන යාමට…
එකම
පොරයකි.
මෙහෙ වගේමයි
එහෙත්
මෙහෙ සමහර
පුත්තු, දුවලාමයි
එහෙත්

Reviews

There are no reviews yet.

Be the first to review “Jubelge kolloi jubelge kelloi – ජුබෙල්ගේ කොල්ලොයි ජුබෙල්ගේ කෙල්ලොයි”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat