Keheli.lk

15% OFF

Johannasbarg kara – ජොහැන්නස්බර්ග් කරා

රු170.00

වර්ණ භේදවාදයෙන් බැටකන දකුණු අප්‍රිකාව
සිය කළු ජාතික මව දුර බැහැර රැකියාව කරන අතරේ අසරණ බවට පත්ව සිටිනා දරුවෙක් සහ දැරියක්,දැඩි සේ අසනීපව මරු මුව පසුවන ඔවුන්ගේ සිඟිති නැගණිය. ඇගේ දිවි ගලවා ගැනීම සඳහා සැතපුම් බොහෝ ගණනක් දුර පා ගමනින් ජොහැන්නස්බර්ග් කරා යාමට එම දරුවා සහ දැරිය ගන්නා නිර්භීත තීරණයක ප්‍රතිඵල, .

මේ වනාහි වර්ණභේදවාදය රජ කළ සමයේ දකුණු අප්‍රිකාවේ පැවති ඛේදවාචකයේ එක් පැතිකඩකි.අපේ දරුවන් කියවිය යුතුම කතාන්දරයකි.

Reviews

There are no reviews yet.

Be the first to review “Johannasbarg kara – ජොහැන්නස්බර්ග් කරා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat