Keheli.lk

15% OFF

Joge napuru achchi – ජෝගේ නපුරු ආච්චි

රු552.50

ජෝ වෝර්ඩ්න් යනු අසතුටින් ජීවත් වූ ළමයෙකි. ඔහුට සිටියේ ඉතාමත් පොහොසත් වූ නමුත් ඔහු පිළිබඳව කිසිඳු තැකීමක් නොකරන දෙමාපියන්ය. ඇත්තෙන්ම ඔහු, ඔවුන්ගේ නිවෙස වූ තැල්මී හෝල් හි ජීවත් වූ සිරකරුවකු වැනිය.
කෙසේ නමුත් ඔහුට තිබූ ලොකුම ප්‍රශ්නය වූයේ ඔහුගේ ආච්චි ය. ඇය ඉතාමත් පිළිකුල් සහගත මෙන්ම නපුරු කාන්තාවක් වූවා ය. ආච්චිගේ නපුරු හැසිරීම, පිළිකුල් සහගත බව ආදී කිසිදු දෙයක් ජෝට ප්‍රශ්නයක් නොවීය. ඔහුට තිබූ ලොකුම ප්‍රශ්නය වූයේ ආච්චි කිසියම් රහසිගත සැලැස්මකට අර අදින බව ජෝ ට ඉවෙන් මෙන් වැටහීමයි එසේම වඩාත්ම භයංකාර දෙය වූයේ ඇගේ රහසිගත සැලැස්මට ජෝ ද ඇතුළත් බව ජෝ දැනගැනීමයි.
ඇත්තෙන්ම ජෝ ට, ලිස්සනසුලු අප්‍රසන්න ද්‍රවයක් නොවී ආච්චිගේ රහසිගත නපුරු සැලැස්මෙන් ගැලවිය හැකි වේද?

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Joge napuru achchi – ජෝගේ නපුරු ආච්චි”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat