10% OFF
Ja ja din-ජා ජා ඩිං
රු585.00
දන්නවද සඳරු? මේ දවස් වල එහේ වර්ල්ඩ් කප් එක.”
“වර්ල්ඩ් කප් එක ! ඒ කිව්වෙ? ”
“ඇයි අනේ මෙහෙත් තියෙන්නෙ ඔය ක්රිකට්, පුට බෝල්, රගර් වර්ල්ඩ් කප්. ඒ වගේ එහෙත් මේ දවස්වල වර්ල්ඩ් කප් එකක්. ඔයා දන්නවද එහේ ජනප්රියම ක්රීඩාව මොකක්ද කියල. ඒකෙ නම් ජාජා ඩිං. මේ දවස් වල තියෙන්නෙ ජාජා ඩිං වල්ඩ් කප් එක. “








Reviews
There are no reviews yet.