Keheli.lk

10% OFF

Ja ja din-ජා ජා ඩිං

රු585.00

දන්නවද සඳරු? මේ දවස් වල එහේ වර්ල්ඩ් කප් එක.”

“වර්ල්ඩ් කප් එක ! ඒ කිව්වෙ? ”

“ඇයි අනේ මෙහෙත් තියෙන්නෙ ඔය ක්‍රිකට්, පුට බෝල්, රගර් වර්ල්ඩ් කප්. ඒ වගේ එහෙත් මේ දවස්වල වර්ල්ඩ් කප් එකක්. ඔයා දන්නවද එහේ ජනප්‍රියම ක්‍රීඩාව මොකක්ද කියල. ඒකෙ නම් ජාජා ඩිං. මේ දවස් වල තියෙන්නෙ ජාජා ඩිං වල්ඩ් කප් එක. “

Reviews

There are no reviews yet.

Be the first to review “Ja ja din-ජා ජා ඩිං”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat