Keheli.lk

10% OFF

Iti Kutiya Winiwidimi – ඉටි කුටිය විනිවිදිමි

රු810.00

සිතෙන් සිත හැඳින එක්වන, කාලයේ අනේකාකාර කුණාටු වලට හසුවී, ගසාගෙන ගොස් තැන තැන රැදුන, නර පණු රැළකි.

ඔවුහු අතීත අනාගත කාල තලවල විපරීතව මංමුලාව සරති.
ගැටෙති. පොරකති. මියෙති.
වැළලුණ රහස් වල පීඩනයට හසුව මිරිකෙති.
හුදකලාව ම අහම්බෙන් පැමිණ, කලුවර තැනෙක හිඳගත් එකෙකු. සිය සිත පතුල කැණ ආලෝක පුංජයක් අහුලා, වැළලූ පැටලුමක පොටක් පාදයි. ස්නේහයේත්, මානව දයාවේත් කදුළු, ළතෙත් හදවත් හි තැවරෙයි. නොවෑවෙන ළසෝ සිත් ගල් වී අවසඟව ගොස් ගොළු වෙයි. ඒ මැදින් ගලා යන ජීවිතේ ගංගාව,

නිවෙන සැනහෙන මුව දොරක් කොහිද විමසයි

Reviews

There are no reviews yet.

Be the first to review “Iti Kutiya Winiwidimi – ඉටි කුටිය විනිවිදිමි”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat