20% OFF
Ithihasaye Novisadunu Abirahas – ඉතිහාසයේ නොවිසඳුණු අභිරහස්
රු960.00
ඉතිහාසයෙන්…..
ආතර රජු සහ මර්ලින් – පුරාවෘත්තයක්ද? සත්‍යයක්ද? අත්ලාන්තිසය – ජලයෙන් යටව ගිය මහාද්වීපය බාධාර් මයින් හාෆ් කල්ලිය – සියදිවි නසා ගැනීමකද?
ඝාතනයක්ද?
බාබඩෝස් සොහොන් ගෙය – ඇවිදින මිනීපෙට්ටි වල අභිරහස බාසා ඝාතනය – සොහොනෙන් පැමිණි හඬ බර්මියුඩා ත්‍රිකෝණය – ස්වභාවික බලපෑමක්ද ? පිටසක්වල ක්‍රියාකාරකමක්ද?
අගතා ක්‍රිස්ටි. – ලෝ ප්‍රකට කතුවරියගේ අතුරුදහන් වීම. ක්ලීව්ලැන්ඩ් ටොර්සෝ හි ඝාතන. – මිනීමරු උන්මත්තකයා කවුද?
මොනා ලීසා කොහිද? ජෝන් එෆ් කෙනඩි ඝාතනය. රොබට් එෆ්. කෙනඩි ඝාතනය. ජෝන් එෆ් කෙනඩි (කණිෂ්ඨ) ඝාතනය. සොඩොම් සහ ගොමෝරා







Reviews
There are no reviews yet.