Keheli.lk

15% OFF

Insta Age-ඉNස්ටා Age

රු1,190.00

“ශෙන්ඩි,මට ඔයා කියන දේ විශ්වාස කරන්නද කියන්නේ?
ඇයි එදා මං වෙනුවෙන් ඔයාගෙ ජීවිතේ පරදුවට තිබ්බෙ?”

“ඔබ වැරදියි රැජිනියනි,මේ රාජ්‍යයේ සෙබළෙක් ඔබ වෙනුවෙන් ජීවිතය පරදුවට තබනවා කියන්නෙ ඒ සෙබළා ඔබතුමියට ආදරේ කරනවා කියන එකද? මම එදා රැක ගත්තෙ මට රැකගන්න කියල බාර දීලා ගියපු රැජිනියව.”

Reviews

There are no reviews yet.

Be the first to review “Insta Age-ඉNස්ටා Age”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat