10% OFF
Ihirunu Kiri – ඉහිරුණු කිරි
රු787.50
පියුමී…”
නෝනක්කාගේ කටහඬ දුරින් ඇසිණ.
“පියුමී…”
එවර මවගේ කටහඩ ළඟින් ඇසිණ. එහෙත් පියුම් හිස ඔසවා මව දෙස නොබැලුවාය.
“මොනවයි හොයන්නෙ..? මොනවත් නැතිවුනයි…?”
මව ඇසුවාය. සිහිනයෙන් බිය වුවාක් මෙන් පියුම් මව දෙස බැලුවාය. ඔව්… නැති වුනා… ඉස්සර වෙලාම මගේ පහන් මහත්තයා නැතිවුනා…ඊට පස්සෙ හැම දේම නැති වුනා… ගෙවල් දොරවල්… සැප සම්පත්…මගේ ආත්මය… ඔක්කොම නැතිවුනා… දැන් මේ හොයන්නෙ මනුස්සකම….









Reviews
There are no reviews yet.