Keheli.lk

15% OFF

Hudekala thapalkaruwekuge aruma divi puwatha-හුදෙකලා තැපැල් කරුවෙකුගේ අරුම දිවි පුවත

රු637.50

බෙදාහැරීම පිණිස තමන් අත පත්වන ලිපි රහසින් විවෘත කර කියවන තැපැල්කරුවෙක්. සිය දිවියෙහි ඒකාකාරී බවින් මිදීම උදෙසා එවන් විනය විරෝධි සහ සදාචාර විරෝධී ක්‍රියාවකට යොමුවන ඔහුගේ මුළු පැවැත්මම එසේ එක් දිනෙක විවෘත කරනා ලිපියක් හේතුවෙන් වෙනස් වෙයි. ‛හයිකු’. කිසි දිනෙක අසා නොතිබූ මේ වදන පසුපස හඹා යන ඔහුගේ දිවිසැරියෙහි අපූර්ව පුවත අපට ජීවිතය පිළිබඳ වෙනස් මානයක් ඉදිරිපත් කරයි. මේ කුඩා නවකතාව එක් මිනිසකුගේ ජීවිතය සහ ඉරණම, එහි ගැබ්වන විවිධ ඛේදයන්, හාස්‍යයන් සහ සුන්දරතම නිමේෂයන් සමඟින් සිතුවම් කරන අතරම ජීවිතය යනු කෙතරම් සංකීර්ණ සහ ගැඹුරු කාව්‍යයක් ද යන්න අපට පවසයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Hudekala thapalkaruwekuge aruma divi puwatha-හුදෙකලා තැපැල් කරුවෙකුගේ අරුම දිවි පුවත”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat