Keheli.lk

10% OFF

Hudekala wu yuwathiyakage kathawa rasti – හුදෙකලා වූ යුවතියකගේ කතාව රස්ටි

රු1,305.00

ඒ, දෙවැනි ලෝක යුද්ධය අවසන් වූ 1945 වසරයි. ඇමෙරිකාවේ ගෙවා දැමූ පස්වසරක සතුටින් පිරි කාලය අවසනැ රස්ටි එංගලන්තය බලා යා යුතුව ඇත. ඈ සිය වාසභූමිය ලෙස හැඳින්වූයේ එංගලන්තයයි. එහෙත් මේ වන විට එම වාසභූමිය තමාගෙන් ඈත්ව ගිය බවක් හැඟිණි. රස්ටිගේ මවද දැන් ඇයට පෙනෙන්නේ අමුත්තියක් ලෙසිනි. ඇගේ පුංචි සොයුරාද ඈ ගැන කිසිවක් දන සිටියේ නැත. හැම දෙයක්ම හිටිහැටියේ අපැහැදිලි සිත් කලකිරවන සොබාවයක් ගනී.
ගෙදරින් වියෝවීමේ සංකාව මැද හුදෙකලා වූ රස්ටි, ජීවිතය බේරාගෙන පෙරළා එන ලාන්ස් සමග මිතුදමක් ඇති කර ගනී. අවසානයේ ඈ තුළ වූ අපිරිමිත බලය රස්ටි විනාශකාරී කැරලි ගසන්නියක් බවට පත් කරයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Hudekala wu yuwathiyakage kathawa rasti – හුදෙකලා වූ යුවතියකගේ කතාව රස්ටි”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat