Keheli.lk

10% OFF

Hora Saha Ballo – හොරා සහ බල්ලෝ

රු315.00

1988 දී නොබෙල් ත්‍යාගය දිනා ගනිමින් චිරන්තන අරාධි සාහිත්‍යයට එතෙක් හිමි නොවූ ගෞරවය ලබා දුන්නේ නජීබ් මෆූස් ය. 1911 උපත ලැබූ ඔහු 2006 දී ජීවිතයෙන් සමුගත් නමුදු ඔහුගේ කෘති තවමත් නැවත නැවත මුද්‍රණය වේ.ලොව පළමු පෙළේ විශ්ව විද්‍යාල ගණනාවක් ඔහුගේ කෘති අධ්‍යයනය කිරීමේ ව්‍යාපෘති දියත්කොට ඇත.
1930 ගණන් වන විට බරසාර ඓතිහාසික නවකතා කෙරෙහි යොමු වූ ඔහු පසුව සම්ප්‍රදායික කතා කලාව අතික්‍රමණය කළේ ඔහුගේ කාලයට හා දේශයට ඉදිරියෙන් සිටිමිනි.

Reviews

There are no reviews yet.

Be the first to review “Hora Saha Ballo – හොරා සහ බල්ලෝ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat