Keheli.lk

10% OFF

Hodin Danna Nadunana Apa – හොඳින් දන්නා නාඳුනන අප

රු855.00

අහම්බකාරක නිසා ජිවිතේ ගියතසත්‍යයන් කියලා විශ්වාස කරගෙන ඉන්න දේවල් පවා ක්ෂණයෙන් වෙනස් වෙන්න පුළුවන්.”

දේව්

” මිනිස්සු සතුටින් ඉන්න කොට මූණෙන් විතරක් නෙවෙයි. වචනවලිනුත් හිනාවෙනවා. මූණෙත් සතුට මවාපාන්න පුළුවන් හැබැයි වචන වලින් සතුට මැවෙන්නේ ඇත්තටම මිනිස්සු සතුටින් ඉන්න වෙලාවට.”

අපි හැමෝගෙම ඇතුළෙ ඉන්නවා හැංගුණ මිනිහෙක්. ඒ හැංගුණ මිහිහා සදාකාලික රහසක් වෙතවද නැද්ද කියලා තීරණය කරන්නේ අපිටත් වඩා අපේ ළඟින් ඉන්න මිනිස්සු.

සුලක්ෂණ

“සමහර දේවල් අපිට ඕනා ඒක ලැබෙනකම් විතරයි. සමහර දේවල් ලැබුණට පස්සේ අපිට තේරෙනවා කොහොම හරි ලබාගන්න හදපු ගොඩක් දේවල් ඇත්තටම අපිට ඕන දේවල් නෙවෙයි කියලා.”

මදාරා

Reviews

There are no reviews yet.

Be the first to review “Hodin Danna Nadunana Apa – හොඳින් දන්නා නාඳුනන අප”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat