Keheli.lk

15% OFF

Hoda Naraka Skole – හොඳ නරක ස්කෝලේ

රු2,082.50

‛සොෆී ඇගේ ජීවිත කාලය පුරාම තමාව පැහැරගෙන යන තෙක් බලා සිටියා ය.’
සෑම වසර හතරකට වරක් ම ගැවැල්ඩන්වල ළමුන් දෙදෙනකුව පැහැරගෙන යන ලද අතර ඔවුහු නැවත නොපැමිණියෝ ය. බොහෝ ළමුන්, ඔවුන්ව හොඳ නරක පාසල වෙතට රැගෙන යනු ලබාවි යැයි බියෙන් පසුවූහ.නමුත් ඒ සොෆී නම් නොවේ…
ඇය, ඇගේ ජීවිත කාලය පුරාම කුමරියක වීමේ සිහිනයක සිටි අතර පාසල ඇගේ අවස්ථාව විය හැකි බව විශ්වාස කළා ය.ඇගේ හොඳම යෙහෙළිය වූ අගතාට වූයේ වෙනස් ම අදහස් ය. ගැහැනු ළමුන් දෙදෙනාව රැගෙන ගිය විට, කිසිම දෙයක් සොෆීගේ සැලසුමට අනුව සිදු නොවී ය.
ඒ ඇතැම්විට, කුමරියන් සහ මායාකාරියන් සුරංගනා කතාවල සිටින අයගේ පෙනුම ම නොදරන නිසා ය.

Reviews

There are no reviews yet.

Be the first to review “Hoda Naraka Skole – හොඳ නරක ස්කෝලේ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat