Keheli.lk

15% OFF

Hoda Naraka Iskole Kirthiye Gaweshana – හොඳ නරක ඉස්කෝලේ කීර්තියේ ගවේෂණ

රු1,657.50

අර එළියේ ඉන්න මොකක් හරි දෙයක් අපේ සිසුන්ට කරදර කරනවා, ඔයාලගේ ගවේෂණය තමයි ඒක හොයාගන්න එක…’

ඔවුන් උපාධිය ලබා ගැනීමට පෙර, හොඳ නරක පාසලේ සිසුන් ඔවුන්ගේ ජීවිතවල වඩා විශාලතම වික්‍රමයක් වෙනුවෙන් පාසල සමඟ තිබුණු බැඳීම් අතහැර, කීර්තිය සඳහා ගවේෂණ සම්පූර්ණ කළ යුතු විය. ගවේෂණ භයානක, අනපේක්ෂිත හා අනතුරුදායක ඒවා විය. හොඳ නරක එකට එක්ව ක්‍රියා කරන්නට ක්‍රමයක් සොයා නොගතහොත්, දෙපසින් එක් පසෙකටවත් නොනැසී සිටිය හැකිවේද?

අගතා, ටෙඩ්‍රෝස් සහ සොෆී, හොඳ නරක පාසලේ කතා මාලාවේ අනතුරු බහුල වූ හතරවන වික්‍රමයේ නැවතයෙදී සිටියෝය.

Reviews

There are no reviews yet.

Be the first to review “Hoda Naraka Iskole Kirthiye Gaweshana – හොඳ නරක ඉස්කෝලේ කීර්තියේ ගවේෂණ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat