10% OFF
Hiwalunta madiwu wahallu-හිවලුන්ට මැදිවූ වහල්ලු
රු477.00
දරුවා රජෙකු වුවත්
දිළින්දෙකු වුවත් කන්නඩි මිනීමරුවෙකු වුවත් ඔහු කෙරෙහි මවනගේ ළය මඬලෙහි උපදින දාරක ප්‍රේමයෙහි වෙනසක් ඇති නොවේ. උණහපුළු අම්මාටත් උගේ පැටියා මැණිකක් වන්නේ ඒ නිසයි. මවකගේ සෙනෙහස අමරණිය වුවකි. ජීවිතයේ අසීරුම මොහොතේදී ද දරුවන් කෙරෙහි මවකගේ හදවතේ නැගෙන ආදරය වෙනසක් නොවේ. දරුවන් වෙනුවෙන් නොවිඳිනා දුක් විඳින මව්වරු අද සමාජයේ කොතෙකුත් සිටිති.










Reviews
There are no reviews yet.