Keheli.lk

10% OFF

Hiwalunta madiwu wahallu-හිවලුන්ට මැදිවූ වහල්ලු

රු477.00

දරුවා රජෙකු වුවත්

දිළින්දෙකු වුවත් කන්නඩි මිනීමරුවෙකු වුවත් ඔහු කෙරෙහි මවනගේ ළය මඬලෙහි උපදින දාරක ප්‍රේමයෙහි වෙනසක් ඇති නොවේ. උණහපුළු අම්මාටත් උගේ පැටියා මැණිකක් වන්නේ ඒ නිසයි. මවකගේ සෙනෙහස අමරණිය වුවකි. ජීවිතයේ අසීරුම මොහොතේදී ද දරුවන් කෙරෙහි මවකගේ හදවතේ නැගෙන ආදරය වෙනසක් නොවේ. දරුවන් වෙනුවෙන් නොවිඳිනා දුක් විඳින මව්වරු අද සමාජයේ කොතෙකුත් සිටිති.

Reviews

There are no reviews yet.

Be the first to review “Hiwalunta madiwu wahallu-හිවලුන්ට මැදිවූ වහල්ලු”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat