10% OFF
Hithuwakkari – හිතුවක්කාරී
රු405.00
“රූබර දෝණී” නවකතාව තුළින් තිලෝමී ප්‍රකට කරන මිනිස් දයාව, ඇගේ ආදරයට, විවාහයට, පවුල් හා ගෘහ ජීවිතයට බලපෑ හැටිත්, විවිධ ගැටුම් හා බලපෑම් මධ්‍යයේ ඇය ගොඩනගාගෙන සිටි දර්ශනය නොකෙළෙසා අනවරත අරගලයක යෙදෙන අන්දමත් හිතුවක්කාරී” තුළිත් විමසා බැලේ.
තමා ජයග්‍රාහී වී යැයි ඕ සිතන්නීය. බලාපොරොත්තු නොවන අන්තයක් කරා දිවෙන “හිතුවක්කාරි”, ජයකොඩි සෙනෙවිරත්ත අතින් ලියවුණු තවත් රසවත් හා හරවත් කෘතියක් වනු නිසැකය.










Reviews
There are no reviews yet.