Keheli.lk

20% OFF

Hirikada – හිරිකඩ

රු1,480.00

දැනෙන හැඟෙන ජීවිත මත ඉහෙන…

”මට නම් බෑ ඕව කරන්න… මට ඕන ලොකු උනාම වීරයෙක් වෙන්න. හරියට අපේ තාත්තා වගේ සතුරත් එක්ක සටන් කරන්න. යුද්ධ කරල ජය ගන්න.”
එලෙස නැඟි හිච්චාගේ උස් හඬ නවතිත්ම මෙතෙක් හිච්චා මුව රැදි අඳුර මහල්ලාටද එවර බෝ විය. “ගිණිබටේ තරම්වත් උස නැති උනාට බලහල්ලකො මුගෙ කථාව ඈ… දැන් කොහෙද යුද්ධ කරන්න සතුරෙක් උඹට? උන් ඔක්කොම කම්මුතුයි… අයිත් ඉතිං උඹට වීරයෙක් වෙන්නෙ ලැබෙන්නෙ ලබන ආත්මෙ තමයි ඉතිං. කොහොමින් කොහොම හරි හමුදාවෙ දරුවො පණ නහගෙන හරි යුද්ධ කරල උඹලට ජීවත් වෙන්න දැන් රටක් බේරල තියෙනවා. එහෙව් එකේ උඹල දැන් දැනගන්න ඕන මේ රට දියුණු කරන්න. අන්න එහෙම උනොත් නම් උඔට වීරයෙක් වෙන්න පුළුවන්. නැතුව අතපය අකුළගෙන බුදියගෙන හරියන්නෑ බොල. කුඹුරු කොටල්ලා… වගා කරපල්ලා… එවුවා මෙව්ව හදපල්ලා… ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න හිතපල්ලා……… දවසෙන් දවස දියුණු වෙයල්ලා… දැන් ඉතිං නිදහසේ හුස්ම ගනින් මයෙ පුතේ. මේ අහස යට උඹල දැන් නිදහස්!”

Reviews

There are no reviews yet.

Be the first to review “Hirikada – හිරිකඩ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat