Keheli.lk

20% OFF

Hadanu pembara deshaya-හඬනු පෙම්බර දේශය

රු960.00

දකුණු අප්‍රිකානු කළු ජනතාවගේ දුක්ඛිත තත්වය ලොව හමුවේ තැබූ ප්‍රථම ලේඛකයා ඇලන් පේටන්ය.
“හඬනු පෙම්බර දේශය” භාෂා දහනවයකට පරිවර්තනය වී ලොව පුරා ප්‍රචලිත වූ විශිෂ්ට ග්‍රන්ථයකි.
වර්ගවාදය මිනිස් සමාජය තුළ ඇති කරන අසමානත්වය, උනුන් කෙරෙහි
ඇති කරන බිය, දරිද්‍රතාව හා අපරාධ යන විෂම තත්වයන් පිළිබඳ අපක්‍ෂපාත හා විෂයබද්ධ විවරණයකි.

Reviews

There are no reviews yet.

Be the first to review “Hadanu pembara deshaya-හඬනු පෙම්බර දේශය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat