Keheli.lk

10% OFF

Hada Paluwa Thani Tharuwa – හඳ පළුව තනි තරුව

රු720.00

කැළඹුණු රැයක අහසින් ගිලිහී ඉස්ලාම් දෙව් මැදුරක මිනාරට ටැමක් මත රැදුණු තනි තරුවක් හා හඳ පළුවක් තුළින් ආදරයේ වියෝවත් වියෝවේ ආදරයක් මතු නොව සංහිඳියාවත් සොයා යන්නා වූ යුවතියකගේ කට හඬින් ගෙත්තම් වන මියුගුණ නිම්නයේ මුසල්මානුවන්ගේ චාරු ලේඛනය හෙවත් අක්ෂර චිත්‍රය මෙය වෙයි.

‘කුර් නූනි විල් වලිවු’ යනු සී මැදුරු කවුළුවක් නම් ඒ මතින් එබී බලන්නටත් මනුෂ්‍යත්වය පරායනය කරන්නටත් පාඨකයාට කරන ආදරණීය ආරාධනයයි. හඳ පළුව තනි තරුව

Reviews

There are no reviews yet.

Be the first to review “Hada Paluwa Thani Tharuwa – හඳ පළුව තනි තරුව”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat