20% OFF
Guwarnika Mata Nikan Mokadda Wage ගුවර්නිකා මට නිකං මොකද්ද වගේ
රු440.00
මේ මොහොතේ ම මෝටර් බෝට්ටුවකින් තම්බපණ්ණි වෙරළට ගොඩ බට ලොරෙන්සෝ ද අල්මේදා පුත්තලම් බුරුවෙකු පිට නැගී රේස් එකේ වේගයෙන් එන්නේ පිනුමක් ගසමින් ම වුරුවා පිටින් බිමට පනින්නේ කජු පුහුලම් වලින් වඳුරන්ට පහර දෙන්නට පටන් ගත්තේ ය. වඳුරෝ ද රොබින් හුඩ්ගේ හී පහරට බයේ ක්රෑස් ක්රෑස් ගා විලාප තබමින් ද ලොරෙන්සෝ ද අල්මේදාගේ පුහුලම් ප්රහාරයෙන් යම් මෘදු ආස්වාදයක් ලබමින් ද පෙරළී පෙරළී දුවති. ඇඹරි ඇඹරී පනිති. ගස් වලින් බිමට වැටෙති.
යළිත් මොහොතට දෙකට ගස් බඩ ගා අත්තෙන් අත්තට පනිති.









Reviews
There are no reviews yet.