Keheli.lk

20% OFF

Guwarnika Mata Nikan Mokadda Wage ගුවර්නිකා මට නිකං මොකද්ද වගේ

රු440.00

මේ මොහොතේ ම මෝටර් බෝට්ටුවකින් තම්බපණ්ණි වෙරළට ගොඩ බට ලොරෙන්සෝ ද අල්මේදා පුත්තලම් බුරුවෙකු පිට නැගී රේස් එකේ වේගයෙන් එන්නේ පිනුමක් ගසමින් ම වුරුවා පිටින් බිමට පනින්නේ කජු පුහුලම් වලින් වඳුරන්ට පහර දෙන්නට පටන් ගත්තේ ය. වඳුරෝ ද රොබින් හුඩ්ගේ හී පහරට බයේ ක්‍රෑස් ක්‍රෑස් ගා විලාප තබමින් ද ලොරෙන්සෝ ද අල්මේදාගේ පුහුලම් ප්‍රහාරයෙන් යම් මෘදු ආස්වාදයක් ලබමින් ද පෙරළී පෙරළී දුවති. ඇඹරි ඇඹරී පනිති. ගස් වලින් බිමට වැටෙති.
යළිත් මොහොතට දෙකට ගස් බඩ ගා අත්තෙන් අත්තට පනිති.

Reviews

There are no reviews yet.

Be the first to review “Guwarnika Mata Nikan Mokadda Wage ගුවර්නිකා මට නිකං මොකද්ද වගේ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat