Keheli.lk

15% OFF

Groosham Grange – ගෲෂාම් ග්‍රේන්ජ්

රු552.00

සිය දෙමාපියන්ගේ බල කිරීමට ගෲෂාම් ග්‍රේන්ජ්
නැමැති අද්භූත පාසලේ සිසුවකු වූ ඩේවිඩ් එලියට් හට මුහුණ දීමට සිදුවූයේ තම ජීවිතයේ මෙතෙක් කිසි දිනෙක නොවිඳි භයංකර සිද්ධීන් දාමයකටයි. පාසලේ නවක සිසුන්ට ඔවුන්ගේ රුධිරයෙන් අත්සන් තැබීමට සිදුවීම, සෑම පූර්ණ සඳ මෝදු වීමකදීම සිදුවන ප්‍රංශ ගුරු භවතාගේ අතුරුදහන් වීම මෙන්ම, සහකාර විදුහල්පතිගේ කාර්යාල කාමරයේ තිබෙන්නා වූ පිළිකුල් සහගත දේ යනාදී දේවල් ඩේවිඩ්ගේ මනසට ගෙන දුන්නේ නොනිමි කුතුහලයකි. එසේම පාසලේ සියලු දෙනා කළු මුද්දක් පැලඳීම හා පාසලේ සිසුන් සෑම රාත්‍රියකදීම අතුරුදහන් වීම පිටුපස සැඟවුණු අබිරහස කුමක්ද? ඒ සියල්ලටම වඩා මෙම අද්භූත ස්ථානයෙන් නිරුපද්‍රිතව පිටව යාමට ඩේවිඩ්ට හැකි වේද?

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Groosham Grange – ගෲෂාම් ග්‍රේන්ජ්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat