10% OFF
Golu hadawatha-ගොළු හදවත
රු855.00
දම්මි, තක්ෂිලාව තවම එහෙම ම යි. කිසි වෙනසක් නෑ ඉස්සර වගේ ම යි.” ඔහු කීවේ තමා මේ දැන් සිටින්නේ තානායමේ ඉස්තෝප්පුවේ යයි සිතාගෙන මෙනි.‘තක්ෂිලාව විතරක් නොවෙයි…’ ඇයගේ සිතට නැගිණි. ‘අපටත් වෙනස් නොවී ඉන්න තිබුණා නම්ඇය අතීතය ගැන තවමත් කිසිවක් කීවේ නැත. ඔහු තුළ කෝපයක් නැගෙන්නට විය.
“ඇයි දම්මි අපි තක්ෂිලාවට ගියේ? ඇයි අපි එහෙදී මුණ ගැසුණෙ?” ඇය හිස ඔසවා පුදුමයෙන් මෙන් බැලුවා ය.
පරම්පරා හතරක සහෘද පාඨක හදවත් ස්පර්ශ කළ කරුණාසේන ජයලත් ශූරීන්ගේ ‘ගොළු හදවත’ නවකතාව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සිනමා කෘතියක් ලෙසින් ද අතිමහත් ජනප්රියත්වයක් අත්කරගත් අමරණීය පෙම් පුවතකි.










Reviews
There are no reviews yet.