Keheli.lk

15% OFF

Gohar – ගෝහාර්

Original price was: රු1,300.00.Current price is: රු1,105.00.

කුඩා දරුවකුගේ ජීවිතය වටා ගෙතී ඇති අතිශයින් භයංකාර වූ ද කුතුහලාත්මක වූ ද මෙම වෘත්තාන්තය, මගේ බිරිදගේ මිතුරියක වන රිප්සිමේ නමින් හඳුන්වන තැනත්තියගේ දරුවකුගේ ජීවිතයේ සිදුවුණු සහ තවමත් සිදුවෙමින් පවතින අතිශයින් ම අත්භූත, ජුගුප්සාජනක සහ කුතුහලාත්මක සිදුවීම්වලින් යුත් සත්‍ය කතාවකී. එය ඔබේ කියවීම උදෙසා මා මෙසේ ලියා පළකරමි.

Out of stock

Category: Author: Publisher:

Reviews

There are no reviews yet.

Be the first to review “Gohar – ගෝහාර්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart