Keheli.lk

20% OFF

Giniyam Puragana – ගිනියම් පුරඟන

රු960.00

ක්ලේයර් ඩෝලන් නලඟනකි.

පුරඟනකි.

පික් පොකට් කාරියකි.

ඇය හැරී රික් වෙන අප්‍රමාණ ආදරයක් දැක්වුවාය. නොඑසෙනම් හැරී ඇයට
අප්‍රමාණ ආදරයක් දැක්වීද?

දාමරිකයකු වූ බෙන් වි‍ලන් ඇය අතින් මැරුම් කෑවේ හේතු රහිතව නොවේ. කොලිස් පරික්ෂක ක්ලෝඩ් පර්කින් ලුහුබැදීම ඇරඹුවේය. පලායමින් හැරී මගසලකුණු වසා දමද්දී ඇය මග දිගට හෝඩුවාවන් තැබුවේ මන්ද? ඇය මනෝ විකාරයකින් පෙළිණිද? නැතිනම් අත
ගසන සියල්ල විනාශ සමඟ වීද?

Reviews

There are no reviews yet.

Be the first to review “Giniyam Puragana – ගිනියම් පුරඟන”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat