Keheli.lk

20% OFF

Gini malaye wikramaya ( hathe kalliye wikrama 11) – ගිනි මැළයේ වික්‍රමය (හතේ කල්ලියේ වික්‍රම 11)

රු240.00

ජැක්ගේ සොහොයුරිය සුසී හතේ කල්ලියට එරෙහිව කරදරකාර තුනේ කල්ලිය පිහිටුවා ගත්තාය. හතේ කල්ලිය ඒ ගැන සතුටු වූයේ නැත.ඔවුන්ගේ මුදල් සහ පඹයාට ඇන්දවීමට තබා තිබූ ඇඳුම් පවා සොරා ගන්නට, දර ගොඩ විසුරුවා හරින්නට තරම් සුකී දුෂ්ට වූයේද?
අවසානයේ පඹයකු ලෙස වෙස් ගෙන ගිනි මැළය මත සිටියේ කවුරුන්ද?

Reviews

There are no reviews yet.

Be the first to review “Gini malaye wikramaya ( hathe kalliye wikrama 11) – ගිනි මැළයේ වික්‍රමය (හතේ කල්ලියේ වික්‍රම 11)”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat