15% OFF
Gamanaka nimawa-ගමනක නිමාව
රු1,190.00
කළු ජාතික අත්ලාන්තික් ලේඛකයා’ යැයි විරුදාවලිය ලත් කැර්ෆිලිප්ස් ගේ ප්රථම නවකතාව වූ මෙහි එන ලෙයිලා වර්ෂ 1950 දී පමණ කුඩා කැරිබියානු දූපතක වාසය කළ සුදු ජාතික පියෙකුට දාව උපන් 19 හැවිරිදි ගැහැනියකි.
දූපත තුළ අතෘප්තකර ජීවිතයක් ගත කරන ඇය සිය පුතු ද රැගෙන, කමකට නැති සැම්සන් සමඟ ඇගේ මව අනුගමනය කරමින් නැව් නගින්නේ වඩා නැවුම් ගමනාන්තයක් අපේක්ෂාවෙන් එංගලන්තයට යෑමටය.
එහෙත් මුලානෝ කෙල්ලක වූ ඇය ගේ ජීවිතය සුදු-කළු මිශ්රිත ලෝකයක අතරමං වන අතර තමා විසින්ම ගනු ලැබූ තීරණ වල අනිටු ඵල විපාක වලට ඈ නිරතුරුවම මුහුණ දෙන්නීය. සැබැවින්ම මෙය ආලෝකය හා අන්ධකාරය ද, දුක හා සන්තෘෂ්ටිය ද අතර සැරිසරන, මිනිසුන්ගේ හදවතට කතා කරන කතා පුවතකි.








Reviews
There are no reviews yet.