Keheli.lk

15% OFF

Fa dupathe situwaraya – ෆා දූපතේ සිටුවරයා

රු1,530.00

මගේ බැල්ම දොර මත රැඳී තිබුණි. සිහිනයේ ප්‍රධාන කොටස වූයේ දොරයි. ඒ, මා ඇතුළු වූ දොර නොවේ. මෙහි දොරවල් දෙකක් තිබිණි. සිහිනයේදී විවෘත නොවූ නමුත් සෙමෙන් විවෘත වන බවක් පෙනුණු, මගේ බියට හේතු වූ කරුණ එහි අනෙක් පැත්තේ තිබෙන බවට යටි සිතින් මට හැඟුණ දොර එයයි.
දොරේ හැඬලය සෙමින් කරකැවෙනු පෙනිණි. මට එයින් දෑස ඉවතට ගන්නට නොහැකි විය. එය සෙමින් විවෘත වන්නට පටන් ගත්තේය.

Reviews

There are no reviews yet.

Be the first to review “Fa dupathe situwaraya – ෆා දූපතේ සිටුවරයා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat